පාස්වර්ඩ් දාපු පරිගණකයට ලේසියෙන් ඇතුල්
වෙන්නේ මෙහෙමයි.
මේක වැඩ කරන්නේ අනිවාර්යෙන්ම Windows operating system එකට තමයි.ඔයාට හදිසියෙවත් පරිගණකයට log වෙන password එක අමතක වුනොත් එහෙම ආපහු Admin ගේ Account එකට ලොග් වෙන
විදිය අපි ඔයාලට අද සරලව කියලා දෙනවා :)
- මුලින්ම
Guest Account එකට ලොග් වෙන්න.
- My Computer Right click කරන්න.
- Manage කියන එක තෝරා ගන්න.
- ඒකේ
Local Users & Groups කියන එක ඩබල් ක්ලික්
කරන්න.
- දැන්
Users ක්ලික් කරන්න.
- එතන
සේරම account ටික තියෙනවා.
- ඒවයින්
Administrator තොර ගන්න.
- දන්
Right click කරලා Set Password තෝර ගන්න.
- ඊට
පස්සේ Proceed කරන්න
- දැන්
ඉතින් තමන්ට ඕනෙ password එක දාල ලොග් අවුට්
වෙලා Administrator වලට ඒ පාස්වර්ඩ් එක
ගහල ලොග් වෙන්න .
- හදිසියෙවත් ඒ පාස්වර්ඩ් එකත් අමතක වුනොත් ආපහු මේ පියවර අනුගමනය කරන්න
No comments:
Post a Comment