2014 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන් සදහා ප්‍රශ්න පත්‍ර සැකසීමේ වැඩමුලුව

2014 වර්ෂයේ අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ තොරතුරැ හා සන්නිවේදන විෂයේ වැඩ කටයුතු පළමුවෙන්ම ආරම්භ වුණේ ගා/හෑගල්ල මහ විද්‍යාලයේදී පැවති 2014 වර්ෂයට ප්‍රශ්නපත්‍ර සැකසීමේ වැඩමුලුව මගිනි.කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ අනුමැතිය අනුව පැවැත්වූ මෙම වැඩමුලුව සංවිධානය හා මෙහෙයවීම විෂයභාර අධ්‍යක්ෂිකා චින්තානි අතුකෝරඵ මහත්මිය සිදු කළ අතර සමබන්ධීකරණය සිදු කරන ලද්දේ ගුරැ උපදේශක තුසිත ශ්‍රීකාන්ත මැතිතුමා විසිනි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි

No comments:

Post a Comment