Wednesday, September 11, 2013

ප්‍රොසෙසරය ගැන

පරිගණකයක ප්‍රොසෙසරය පරිගණකයේ හදවත වශයෙන් ක්‍රියා කරන අතර  එය මයික්‍රොප්‍රොසසරයකින් සමන්විත එකකි.මයික්‍රොප්‍රොසසරයක් යනු සංගෘහිත පරිපථයක් ලෙස හැදින්වුවද ඒ දෙක තුළ වෙනස් කමක් දැකිය හැකිය.එනම් මයික්‍රොප්‍රොසසරයකට ඇතුලු කරන දත්ත කිසියම් ක්‍රියාවලියකට ලක් වීමෙන් අනතුරැව පිටතට ලබා දෙනු ලැබේ.මෙය දත්ත රදවාගෙන සැකසුමට ලක් කර ලබාදෙන බහුකාර්යය ඉලෙක්ට්‍රොනික උපකරණයකි.
නූතනය වන විට විවිධ තාක්ෂණ ක්‍රමවලින් යුත් සැකසුම් ඒකක භා්පාදන කිරීම භාවිතා කළද මයික්‍රොප්‍රොසසරයක් නිෂ්පාදනය කිරීම පිළිබදව ඇත්තේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකිගමයික්‍රොප්‍රොසසර් නිෂ්පාදනය කරන විද්‍යාගාරයක් නූතන ශෛල්‍යාගාරයකට වඩා දහස්ගුණයකින් පිරිසිදුයතඑම විද්‍යාගාරය තුළට පිවිසෙන සෑම කෙනෙක්ම ජීවානුහරණය කළ ආරක්ෂිත ඇදුම් පැළදිය යුතු අතර ඇතුලු වීමේදී මුලු ශරීරයම එකදු දූවිලි කැබැල්ලක්වත් නොමැති වන සේ කිහිප විටකදී වැකුම් කරයි.මේ වීඩියොව මගින් ඔබට එය හරියටම දැනගන්න පුලුවන්.


No comments:

Post a Comment