Monday, November 18, 2013

අම්බලන්ගොඩ කලාපයේ තොරතුරැ හා සන්නිවේදන විෂය සංවර්ධනය කිරීම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.පී.චන්ද්‍රාවතී මැතිනියගේ උපදෙස් පරිදි විෂය භාර අධ්‍යක්ෂිකා චින්තානි අතුකෝරාළ මැතිණියගේ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් විවිධ වැඩසටහන් වර්ෂයක් පුරාම දියත් වන අතර 2013 නොවැම්බර් මස 18 වන දින බලපිටිය ගුරැ විද්‍යාලයේදී පැවැත්වූ ඉලෙක්ට්‍රොනික විද්‍යා වැඩමුලුව හා පරිගණක ක්‍රමලේඛ සිසුන් වෙත පහසුවෙන් ඉගැන්වීම සදහා ඉගෙනුම් උපකරණ සෑදීමේ වැඩමුලුව ඉතා සාර්ථකව සිදුවූ අතර එම සැසියේ සම්පත් දායකත්වය අම්බලන්ගොඩ කලාපයේ තොරතුරැ හා සන්නිවේදන විෂයේ ගරැ උපදේශක ශ්‍රීකාන්ත මැතිතුමා විසින් සිදු කරන ලදි. එහි විශේෂ අවස්ථා

1 comment:

  1. Sands Casino Hotel | Resort & Casino, Spa, Biloxi | Sun-Sentinel
    Sands Casino Hotel. 777 Casino Dr, Biloxi, MS 39530, USA. Enjoy the best in 샌즈카지노 casino gaming and entertainment.

    ReplyDelete