Tuesday, October 8, 2013

2013 වර්ෂයේ  අ.පො.ස සා/පෙළ විභාගයට තොරතුරැ හා සන්නිවේදන විෂයට පෙනී සිටින දූ දරැවන් වෙනුවෙන් අම්බලන්ගොඩ කලාපයේ කොට්ඨාශ මට්ටමින් ආරම්භවූ ප්‍රතිකාර්යය වැඩසටහන් මාලාවේ පළමු අදියර 2013 10 08 දින තිරානගම බෝධිරාජ විදුහලේදී ආරම්භ වූ ආකාරය.උත්සවය ආරම්භකරමින් අම්බලන්ගොඩ කලාපයේ තොරතුරැ හා සන්නිවේදන අධ්‍යක්ෂ චින්තානී අතුකෝරාළ මැතිණිය ආරම්භක දේශනය කල අයුරැ

සිසුන් දැඩි උනන්දුවකින් වැඩසටහනට සහභාගී වූ අයුරැ

විශේෂ අවස්ථා කිහිපයක්



















No comments:

Post a Comment